මෙරටට කිරි හා සත්ත්ව නිෂ්පාදන සහනදායී ණය ක්‍රමයකට ලබාදීමට නවසිලන්තයේ එකගතාවය පලකර ඇති බව වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් නවසීලන්ත මහ කොමසාරිස්වරයා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර සාකච්ඡාවක දී මෙම එකඟතාවයට පැමිණ තිබේ.
දෙරට අතර පවතින ආර්ථික හා සංවර්ධන සබඳතා වර්ධනය කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ බවත් අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
