Image

'ධනවාදය' ධනවාදීන් අතට පත් වුවහොත් සිදුවන්නේ කුමක් ද...? Ideas front වීඩියෝවක්

'ධනවාදය' ධනවාදීන් අතට පත් වුවහොත් සිදුවන්නේ කුමක් ද...? Ideas front වීඩියෝවක්

ජෝසප් ඉයුජින් ස්ටිග්ලිට්ස් (Joseph Eugene Stiglitz) නමැති ආර්ථික විද්‍යාඥයා පවසන පරිදි ධනවාදයේ පවතින විභව ඉතා ම ඉහළ ය, එම විභව ඉහළ බැවින් ම එය ආණ්ඩුව විසින් පාලනය කළ යුතු ය.

එසේ නොමැතිව ධනවාදීන් විසින් ධනවාදය අත්පත් කර ගතහොත් ලෝකය විශාල අර්බුදයකට යන්නේ යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න