මේ වන විට සරල බහුතරය පවා අහිමිව සිටින පොදුජන පෙරමුණ ආණ්ඩුව අභ්‍යන්තරයේ ඇමති පොරයක්ද මතුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඒ අවසන් වරට සිදු කරනු ලැබූ කැබිනට් මණ්ඩල පත් කිරීමේ දී අමාත්‍ය ධුර හිමි නොවූ හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු බලවත් කලකිරීමක පසුවීම හේතුවෙන් ය.
ඔවුන්ගෙන් කිහිපදෙනෙකු පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට සූදානමක් ඇති බවත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
