Image

ශානි අබේසේකර වෙතින් මනෝරි සලේ වෙත පිළිතුරු

ශානි අබේසේකර වෙතින් මනෝරි සලේ වෙත පිළිතුරු

2019 වසරේ සිදු කළ පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් රඳවා ප්‍රශ්න කරමින් සිටින, හිටපු බුද්ධි අංශ නායක සුරේෂ් සලේ ගේ බිරිඳ වන මනෝරි සලේ බන්ධු සේන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත යොමු කරන ලද ලිපියට ශානි අබේසේකර විසින් පිළිතුරු ලිපියක් යොමු කර ඇත.

මතු පළ වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් මනෝරි සලේ බන්ධු සේන වෙත යොමු කළ සම්පූර්ණ ලිපිය යි.

 

sal2sal3i

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න