මාර්තු 31 මිරිහානේ සිදුවීම ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට අමානුෂික ලෙස ප්‍රහාර එල්ල වීම තරයේ හෙළාදකින බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ සාමකාමීව විරෝධතා දැක්වීමේ පුරවැසි අයිතිය තහවුරු කළ යුතු බවය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කරන්නේ සිය ට්වීටර් ගිනුමේ සටහනක් තබමින් වන අතර විරෝධතාකරුවන් ද ප්‍රචණ්ඩත්වයට සහ පොදු දේපළවලට හානි කිරීමට නොයා යුතු බවත් එහිදී අවධාරණය කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
