Image

ඩොලරය ඉහළ යෑම සහ ආර්ථිකයට වන බලපෑම පිළිබඳ හදිසි සාකච්ඡාවකට සජිත්, විපක්ෂයේ පක්ෂ සහ සෙසු පාර්ශවකරුවන් කැඳවයි

ඩොලරය ඉහළ යෑම සහ ආර්ථිකයට වන බලපෑම පිළිබඳ හදිසි සාකච්ඡාවකට සජිත්, විපක්ෂයේ පක්ෂ සහ සෙසු පාර්ශවකරුවන් කැඳවයි

අඛණ්ඩව ඇමරිකාණු ඩොලරය ඉහළ යෑම සහ ඊට සාපේක්ෂව රුපියල කඩා වැටීම හේතුවෙන් ආර්ථිකයට සිදුවෙමින් ඇති බලපෑම පිළිබඳ විපක්ෂයේ පක්ෂ සහ අනෙකුත් පාර්ශ්වයකරුවන් අතර හදිසි සාකච්ජාවක් අද (21) පස්වරුවේ පවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මීට ටික වෙලාවකට පෙර පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

ඔහු අවධාරණය කළේ, විපක්ෂයේ පක්ෂ නායකයින් ඇතුළු දේශපාලන අධිකාරියේ සාකච්ජාව මෙන්ම ආර්ථික චලන හරහා බලපෑම් ඇතිවිය හැකි කේෂ්ත්‍ර නියෝජනය කරන පිරිස් ද ඊට සම්බන්ධ කර ගැනීමට නියමිත බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න