Image

කුරුණෑගල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ජුනි 05 දක්වා රිමාන්ඩ්

කුරුණෑගල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ජුනි 05 දක්වා රිමාන්ඩ්

රුපියල් ලක්ෂ 30ක අල්ලස් මුදලක් ලබාගැනීමට සූදානම් වන අවස්ථාවේ දී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කුරුණෑගල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා ලබන ජුනි මස 05 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඊයේ (21) නියෝග කර ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න