Language Switcher

V2025

කොරෝනා මරණ 15,386ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 17ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (27) තහවුරු කර ඇති බවය.

අවුරුදු 30ට අඩු එක් පිරිමි මරණයක් ද වාර්තා වී තිබේ.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,386කි