මීගමුව බන්ධනාගාරයේ සිදුව ඇති මාරාන්තික ගැටුම පිළිබඳව 'දිනන දකුණ' බලවත් කනස්සල්ල පළ කරන අතර ම ජීවිත අහිමි වූවන් ගේ පවුල්වලට එම සමූහයේ ශෝකය පළ කර ඇත. ඒමෙන් ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන්: ස්වාධීන, විනිවිදභාවයෙන් යුත් සහ කඩිනම් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව එම සාමූහිකය අවධාරණය කරයි.
දිනන දකුණ සාමූහිකය මේ පිළිබඳව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
බන්ධනාගාරයක් යනු රාජ්‍යයේ සෘජු පාලනය යටතේ පවතින ආයතනයක් බවත්, එවැනි ස්ථානයක් තුළ පවා ආරක්ෂාව, විනය සහ නීතිය පවත්වා ගැනීමට නොහැකි වන්නේ නම්, එය හුදෙක් එක් සිදුවීමක් නොව රාජ්‍ය පාලන ධාරිතාවේ දුර්වලතාවක් පිළිබඳ සංඥාවක යැයි ද එම නිවේදනයේ සදහන් වේ.
මතු පළ වන්නේ දිනන දකුණ සාමූහිකය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
