ඉන්ධන මිල ඉහළ යෑම: ත්‍රී රෝද රථ හිමියන්ට, රියදුරන්ට මෙන් ම මගින්ට ද බලපැව ද එය ලාංකීය ප්‍රශ්නයක් පමණක් නොව සමස්ත ලෝකයට ම බලපා ඇති ප්‍රශ්නයක් යැයි සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන් ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘No Politics With Politics’ you tube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
මෙම සාකච්ඡාවේ දී වර්තමානයේ ත්‍රී රෝද රථ: හිමියන්, රියදුරන් සහ මගීන් හට බලපාන ප්‍රශ්න මතු නොව ලලිත් ධර්මසේකර නමැති පුද්ගලයා ගේ ජීවිත පවතේ ඇතැම් තොරතුර ද කරලියට පැමිණීම විශේෂත්වයකි.
මතු පළ වන්නේ ‘No Politics With Politics’ you tube නාලිකාව සමග සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන් ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත විඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ අභීත එදිරිසිංහ විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
