එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගමන් ගන්නා ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර ගණනාවක් ධාවනය කිරීමට ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව තීරණය කර ඇත.
ඒ අනුව විශේෂ දුම්රිය ගමන් වාර 21 ක් පමණ ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී වරයා නිවේදනය කර සිටියි.
මෙසේ ධාවනය වන දුම්රිය කාල සටහන පහතින් දැක්වෙයි

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
