ත්ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇස්ට්‍රසෙනිකා කොවිශීල්ඩ් එන්නත ලබා ගැනීම අද (06) පෙරවරුවේදී සිදු විය.
ඒ යුද හමුදා රෝහලේ දී ය.
මෙම අවස්ථාව සදහා ඉන්දියානු මහ කොමසාරිස්වරයා ද එක් විය.
මෙම අවස්ථාවේදී දිවයිනේ ප්‍රවීණ කලාකරුවන් පිරිසක්ද තම එන්නත යුද හමුදාපතිවරයා සමගින් ලබා ගැනීම සිදු විය.
මේ අතර ප්‍රවීණ ගායන ශිල්පීන් වන, අමරසිරි පීරිස් , සේනානායක වේරලියද්ද, ජානක වික්‍රමසිංහ සහ කරුණාරත්න දිවුල්ගනේ යන මහත්වරුන්ද සහභාගි වූ බව යුද හමුදාව පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
