එක්සත් ජාතික පක්ෂය සහ සමසමාජ පක්ෂය නිරන්තරයෙන් උත්සාහ කළේ: ජාති, ආගම්, කුලය නමැති සාධක ඉවත් කර දේශපාලනය කිරීම වුව ද, අවාසනාවකට පළමුවෙන් ම: ජාති, ආගම්, කුලය පදනම්ව දේශපාලනයෙහි නියැළුණේ ජනතා විමුක්ති පෙරමුණ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලකාවේ මේ වන විට අනාගත ජාතික නායකත්ව බලාපොරොත්තුවෙන් සිටින සජිත් සහ නාමල් යන දෙදෙනාට ම ස්ථිර අනාගත වැඩ පිළිවෙළක් හෝ ඉලක්කයක් නැති බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
