Image

කම්කරු ප්‍රජාවට යහපත් අනාගතයක් උදා කර දෙන්නේ කොහොම ද...? - ධනනාත් ප්‍රනාන්දු (වීඩියෝ)

කම්කරු ප්‍රජාවට යහපත් අනාගතයක් උදා කර දෙන්නේ කොහොම ද...? - ධනනාත් ප්‍රනාන්දු (වීඩියෝ)

ලංකාවේ කම්කරු ප්‍රජාවට යහපත් ජීවන පද්ධතියක් උදචා කර දීමට නම් පළමුවෙන් ම දැනට පවතින කම්කරු නීති ඉවත් කර ඒබද්ධ කම්කරු වැඩපිළිවෙළක් අවශ්‍ය යැයි Advocata ආයතනයේ ප්‍රධාන විධායක, ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ Advocata Plus YouTube නාලිකාව තුළ කළ අදහස් දැක්වීමක දී ය.

මතු පළ වන්නේ ඔහු පළ කළ අදහස් අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න