බෙල්ලන්විල විහාරස්ථානයේ සිටින ඇත්පැටවාට දැඩි ලෙස වදහිංසා පමුණුවන්නේ යැයි නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු සඳහන් කරයි.
පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කරමින් ඔහු මේ බව අවධාරණය කරන අතර මේ සම්බන්ධයෙන් මීට පෙර ද පොලිස්පතිට දන්වා ඇති නමුත් නමුත් එම කටයුත්ත තවදුරටත් සිදුවෙන බවය්ජ් එම ලිපියේ දැක්වෙයි.
මේ සම්බන්ධයෙන් පියවරක් ගැනීමට අසමත් වුවහොත් පොලිස්පතිවරයාට විරුද්දව නඩු පවරන බවද ලිපියෙහි සදහන්ය.
නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පොලිස්පතිට යොමුකළ ලිපිය පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
