Language Switcher

Ad

Ad 01

V2025

දිව්‍යමය දසුනක් !

හැත්තෑ අවුරුද්දක් අවස්ථාවාදී දේශපාලනය විසින් තුවාල කරලා ලේ ගලායන ලාංකික බව නැවත සුවපත් වෙන්න සිහින දකින වෙලාවක මේක දිව්‍යමය දසුනක්.

ක්‍රිස්තියානිය නූතන අරගලය එක්ක අත්වැල් බැඳගෙන, ස්ත්‍රිය ස්ත්‍රීත්වය ගැන එයාගේ සමාජ කාර්ය භාරය ගැන නැවත හිතන්න අරගෙන, ආදරය ඉස්සරහා ඔක්කොම පරාදයි කියල ඔප්පු කරලා...

.ඔක්කොම එක අරමුණක....ඒ මර්ධනය, බඩගින්න, සමස්තතාවාදය පළවා හරින්න. තව ඉස්සරහට යනවා නම් අපේ ඇඟ උඩින් පලයල්ලා....

ආදරෙයි ඒ ඇන්ටිගනියානු ගුණයට. ❤️

මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි