ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් 27 වන වරටත් සංවිධානය කරනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය (2026) එළඹෙන සැප්තැම්බර් මස 25 දා ආරම්භ වීමට නියමිතයි.
ඒ අනුව සැපතැම්බර් 25 දා සිට ඔක්තෝබර් 04 දා දක්වා දින 10 ක්, කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී (BMICH) පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනවා.
ප්‍රදර්ශනය පැවැත්වෙන සෑම දිනකම පෙ.ව 9.00 සිට ප.ව. 9.00 දක්වා විවෘතව තැබෙනු ඇත.
27 වන වරට පැවැත්වෙන පැවැත්වෙන මෙවර පොත් ප්‍රදර්ශනය නැවුම් විශේෂාංග රැසක් සමගින් නව මුහුණුවරකින් පැවැත්වීමට සංවිධායකයින් සියලු කටයුතු සූදානම් කොට තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
