සලේගේ නීතීඥයා උසාවියට බොරු කියයි...
සලේ හෝදන්නට ගොස් වළෙහි වැටෙන විමලේ
දිට්වා සුළි කුණාටුවේ විනාශයෙන් සහ සති ගණනක ගංවතුරෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාව අරගල කරන විට, හදිසි මාතෘකා යටතේ ගැඹුරු ප්‍රශ්නයක් මතුවෙමින් තිබේ.
වෘත්තීය සහ ආධුනික ඡායාරූප ශිල්පීන්ට අමතරව - මහජනතාවට - , "දිට්වා" සඳහා ඡායාරූප ඉදිරිපත් කරන ලෙස ජනාධිපති මාධ්‍ය අංශය (PMD) ආරාධනා කරයි.
2030 වන විට 70%ක් පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරන්න ඉලක්ක කර තිබුණ ද සූර්ය බලශක්තියට
සූර්යබල ගබඩාකරණ පද්ධති ආනයනය කිරීමේදී පනවා තිබූ සියයට 46ක ආනයන බද්ධ ඔක්තෝබර් 15 දින සිට ආහෝසි කළ බව ද, ඒ අනුව දැනට ගිවිසුම් ගත මෙගාවොට් 01කට වඩා වැඩි බැටරි ගබඩාකරණ පහසුකම් සඳහා බැටරි ගෙන්වීමේ දී පෙර තිබූ ආනයන බද්ධ නොපැනවෙන බව ද බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පැවසී ය.
ලිංගික අධ්‍යාපනය කීවම බොහෝ අයට කිති කැවෙන්න ගන්නේ ඒ අය හිතන්නේ ලිංගික අධ්‍යාපනය මගින් ළමයින්ට කාම සූත්‍රය උගන්වන්න යනවා කියලා.
පාතාල කල්ලි නායක ගනේ මුල්ල සංජීව නැමැත්තා ඝාතනය කිරීමට නීතිඥ වෙස් ගෙන පැමිණි ඉෂාරා සෙව්වන්දි නමැත්තියට දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබා දුන් බව පැවසෙන නීතිඥවරියක් ඊයේ (28) පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මගීන් 50 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය පස් දෙනෙකු රැගත් සෝමාලියානු මගී ගුවන් යානයක් අනතුරට පත් ව ඇත.
ලංකාවේ වාර්ගික අර්බුදය කේන්ද්‍ර කරගනිමින් නිර්මාණකරණයේ යෙදෙන ලාංකීය පුවත්පත් කලාවේදියකු සහ වාර්තා චිත්‍රපට නිර්මාණකරුවකු වන සෝමීතරන් ගේ “නීලිරා”
ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, "මහජන සෞඛ්‍යයට හානිදායක පුවත් විකාශය කළහොත් විකාශන බලපත්‍ර අවලංගු කරන බවට" සිදුකළ ප්‍රකාශය, නිදහස් මාධ්‍ය කලාවට සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට එල්ල කළ බරපතළ තර්ජනයක් බවත්, එම ප්‍රකාශය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් ශ්‍රී ලංකා සමාජජාල මාධ්‍යවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 350 කට අධික ප්‍රමාණයක් ඇත.
රාජ්‍ය ප්‍රතිපත්ති සහ පරිපාලන තීරන හේතුවෙන් ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවාව තුළ මේ වන විට පැන නැගී තිබෙන බරපතළ ගැටලු සහ සෞඛ්‍ය වෘත්තිකයින් වශයෙන්, ගුණාත්මක සත්කාර සේවා අඛණ්ඩව පවත්වා ගැනීමේ දී
15වන දා සිට ක්‍රියාත්මක වන ඉන්ධන කෝටාව තම සේවා සැපයීම සඳහා ප්‍රමාණවත් නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය චමිල් විජේසිංහ පැවසී ය.
අර්බුදයක ප්‍රමුඛතා කාගේ ද?
මාතර, හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් බහුතර බලය දිනා ගැනීමට පොදු විපක්ෂය ඊයේ සමත්ව ඇත.
රත්නපුරේ ගම්මානවල ඇවිදින විට හමුවන ජන සාහිත්‍යයෙන් සමාජවිද්‍යාඥයන් තිගැස්සීමකට ලක් කළ හැකි ය. මේ රත්නපුරේ (නිවිතිගල) හංගමුව ප්‍රදේශයෙන් අසන්නට ලැබෙන ජනකවියකි.
මීළඟ විගණකාධිපති ධුරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද ඕ. ආර්. රාජසිංහගේ නමද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇත.
පොල් කිරිවල අන්තර්ගත ඇතැම් ගුණාංග ඇතැම් හදවත් රෝගීන්ට හිතකර ප්‍රතිඵල මෙන් ම ඇතැම් රෝගීන්ට අහිතකර ප්‍රතිඵල අත් කර දෙන්නේ යැයි මහාචාර්ය වෛද්‍ය නාමල් විජේසිංහ පැවසී ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

