නවතම පුවත්

රජයේ රෝහලකට ප්‍රථම වරට කෘතිම බුද්ධිය (AI) භාවිතා කළ හැකි MRI යන්ත්‍රයක්
කොළඹ, ශ්‍රී ලංකා ජාතික රෝහලේ ස්ථාපිත කරන ලද කෘතිම බුද්ධ...

බලශක්ති ක්ෂේත්රය සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ප්‍රධාන පියවර හතක්
ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්රය සහ යටිතල පහසුකම් සංවර්ධන...
ව්‍යාපාරික
1

ධම්මික පෙරේරා හරිස්චන්ද්‍ර සමාගම අතහරි?
ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා ගේ හේලිස් සමාගම විසින් මෙයට මාස කීපයකට පෙර 40% කොටස් මිලදී ගත් මාතර හරිස්චන්ද්‍ර සමාගමේ කොටස් හිමිකමින් 50% මිලට ගත් ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වාටද බහුතර කොටස...
2

ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර අංශයේ නවකයෙකු ලෙස පෙරට එන කුකුස් අවන්හල, පබ් සහ බාර් (පුද්) සමාගම
ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර අංශයේ කැපී පෙණෙන වෙනසක් ඇති කරමින් දේශීය නව ආරක අවන්හල් සත්කාර සේවා සපයන්නකු ලෙස පෙරට ඒමට කුකුස් අවන්හල සමත්ව ඇත.
...
3

Blue Ocean සමූහය මහල් නිවාසවල හිමිකම් ඔප්පු පිරිනමයි
Blue Ocean සමූහය දශකයකට අධික කාලයක් තම සාර්ථකත්වය විදහා දක්වමින් සුඛෝපභෝගී සහ නාගරික තදාසන්න තම සේවාදායකයන් සඳහා ඔවුන් වෙන් කරගත් මහල් නිවාසවල හිමිකම් ඔප්පු පිරිනමයි.
...
4

ටෙස්ලා අභිභවා යන බීවයිඩී
චීනයේ BYD, ලොව විශාලතම විදුලි වාහන (EV) අලෙවිකරු ලෙස එලොන් මස්ක්ගේ ටෙස්ලා අභිබවා යාමට නියමිත අතර, එය වාර්ෂික අලෙවිය සඳහා තම ඇමරිකානු ප්‍රතිවාදියා අභිබවා ගිය පළමු අවස්ථාව මෙයයි.
...
5

Blue Ocean සමාගම් සමූහය සිය දස වසරක සේවාව සමරයි
නාගරික සහ අර්ධ නාගරික තදාසන්න ප්‍රදේශවල සුඛෝපභෝගී සහ අර්ධ සුඛෝපභෝගී මහල් නිවාස ඉදිකිරීමේ ප්‍රමුඛයෙක් වන Blue Ocean සමාගම් සමූහය සිය අභිමානවත් දස වසරක සේවාව සාඩම්බරයෙන් සමරයි.
...
විදෙස්
1

මොජ්තබා කමේනිට ට්‍රම්ප්ගෙන් දැඩි අකමැත්තක්
ඉරානයේ නව උත්තරීතර නායකයා (Supreme Leader) ලෙස මොජ්තබා කමේනි (Mojtaba Khamenei) පත් කිරීමට ගෙන ඇති තීරණය පිළිබඳව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දැඩි අකමැත්ත පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ක...
2

ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස මොජ්තබා කමේනි පත් කෙරේ; පියා ගේ ඝාතනයෙන් පසු පාලනය පුතු අතට
ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඝාතනයට ලක්වූ අයතුල්ලා අලි කමේනි ගෙන් පසු ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස ඔහු ගේ දෙවන පුත්‍රයා වන මොජ්තබා කමේනි (Mojtaba Khamenei) තේරී පත්ව ඇති බව වාර්තා වේ.
...
3

ඉරාන යුද්ධයට මේ දක්වා ඇමෙරිකානු ඩොලර් කෝටි 3300ක් වැය කරලා!
ගත වූ කාලයේ ඉරාන ඇමෙරිකානු ඊශ්‍රායල් යුද්ධය සඳහා වැය වී ඇති මුළු මුදල (ඇමෙරිකානු පාර්ශ්වයෙන්) ඇමෙරිකානු ඩොලර් කෝටි 3300 (බිලියන 33) පමණ වන බව බ්‍රිතාන්‍ය ගුවන්විදුලියේ යුද තොරතුරු විමර්ශකයෝ පවසති.
...
4

කොංග්‍රසය මගහරිමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඊශ්‍රායලයට දැවැන්ත අවි ගනුදෙනුවක්!
ඊශ්‍රායලය සහ ඉරානය අතර යුදමය තත්ත්වය උත්සන්න වෙමින් පවතින පසුබිමක, අමෙරිකානු කොංග්රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඊශ්‍රායලයට බෝම්බ 20,000කට අධික ප්‍රමාණයක් අලෙවි කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිප...
5

කර්නාටක ප්‍රාන්තයෙන් දැඩි තීරණයක්: වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් වෙයි
ඉන්දියාවේ තාක්ෂණික කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන කර්නාටක ප්‍රාන්තය, වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට පියවර ගෙන ඇත.
...
ගොසිප්
1

තිරයේ පෙම් යුවළ සැබෑ ජීවිතයේ දී ද එකතු වෙති
ඔන්න ඉතින් කාලයක් තිස්සේ ඉන්දීය සිනමා ලෝලීන් කුතුහලයෙන් බලා සිටි ඒ සුබ ආරංචිය නිල වශයෙන්ම ලැබී තිබෙනවා.
...
2

සජීවි විකාශය අතරතුර දී චීන ළඳකට වූ අකරතැබ්බය
Beauty Filter එක නිවැරදිව ක්‍රියාත්මක නොවීම හේතුවේ චීනයේ සාමාජ මාධ්‍ය ක්‍රියාකාරිණියකට අනුගාමිකයින් 140,000 ක් අහිමව ගොස් තිබේ.
...
3

දසුන් ශානකට එරෙහිව මඩප්‍රහාරයක්
ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ සත්කාරයෙන් පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලෝකයේම අවධානය ලැබී තිබෙන තරගාවලියක්.
...
4

ජනප්‍රිය නිළි පේශානි ඒකනායක ගෙන් CIDයට පැමිණිල්ලක්
ජනප්‍රිය නිළි පේශානි ඒකනායක ගැන පහුගිය දිනවල සමාජ මාධ්‍යයේ වැඩි කතා බහට ලක් වුණා.
...
5

හේමාල් රණසිංහට ඇප
පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කර තිබෙනවා.
...
විචාර
ක්‍රිඩා

කාන්තා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස ජේමි සිඩ්න්ස් පත් කරයි
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණ...

විස්සයි20 ලෝක කුසලාන පළමු අවසන් පූර්ව සටන අද: අපරාජිත දකුණු අප්‍රිකාව නවසීලන්තය සමග ගැටෙයි
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ත...













