ජනාධිපතිවරයා කටයුතු කරන්නේ තම සීමාවන් නොදැන බවත් ඔහු තම සීමාව දැනගෙන කටයුතු කල යුතු බවත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේ පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමනි.
ජනාධිපතිවරයා තමනට අයත් නැති සීමාවකට ගියහොත් ප‍්‍රශ්න ඇති වන බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.
ඇතැම් අවස්ථාවලදී ජනාධිපතිවරයා තම සීමාව ඉක්මවා ගිය නිසා මැදිහත්වෙන්න සිදුවූ බවත් ඇමතිවරයා එහිදී වැඩිදුරටත් සිහිපත් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
