Image

රංග නිශාන්තගේ මරණය වගේ ම මරණ පරීක්ෂණයත් සැක සහිතයි; මරණය සැක සහිත බවට රංග නිශාන්ත ගේ බිරිඳ කියයි

රංග නිශාන්තගේ මරණය වගේ ම මරණ පරීක්ෂණයත් සැක සහිතයි; මරණය සැක සහිත බවට රංග නිශාන්ත ගේ බිරිඳ කියයි

අභිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂක රංග නිශාන්ත ගේ පශ්චාත් මරණ පරීක්ෂණය:

ඉලංගරත්න බණ්ඩා, අජිත් ජයසේන, සම්පත් සේනතුංග සහ ගාමිණී දිසානායක යන අධිකරණ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුව නිගමනය කර ඇත්තේ කැපුම් තුවාල ගණනාවකින් අධික ලෙස ලේ වහනය වීමෙන් මරණය සිදු වී ඇති බව වුව ද මැරුණාද? මැරුවාද? නමැති සංවාදය සමාජයේ තිබෙන බවත්, පරිපූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් නොකර නිගමනවලට එළඹියේ ඇයි දැයි මෙම පරීක්ෂණ කමිටුවෙන් විමසීමට සිදු වන්නේ යැයි පිවිතුරු හෙළ අරුමය නායක උදය ගම්මන්පිළ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (04) පැවති මාධ්‍ය හමුවේ දී ය.

මතු පළ වන්නේ ඔහු එම මාධ්‍ය හමුවේ දී දැක්වූ සම්පූර්ණ අදහස් අන්තර්ගත වියමන සහ විඩියෝව යි.

මෙතැනින් බලන්න

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න