කාල් මාක්ස් ගේ 208වන ජන්ම දිනය නිමිති කරගනිමින් පවත්වන විශේෂ සමරු උත්සවය මැයි මස 05වන දා (හෙට) සවස 03.00ට කොළඹ 07, නිදහස් මාවතෙහි පිහිටි ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
එම අවස්ථාවට සහභාගි වන ලෙස සංවිධායකයින් ආරාධනා කරයි...!
සංවිධානය: මාක්ස්වාදී විශ්වවිද්‍යාලය

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
