Image

ශ්‍රීලනිප ආසන සංවිධායකයන් කොළඹ කැඳවයි !

ශ්‍රීලනිප ආසන සංවිධායකයන් කොළඹ කැඳවයි !

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇති බව එම පක්ෂ ආරංචිමාර්ග පවසයි.

පක්ෂයේ ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව එම පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කරයි.

ඊට අනුව අද උදෑසන 9.30ට පමණ මෙම රැස්වීම ආරම්භ වීමට නියමිතය.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව සහ සංවිධායක කමිටුව ද ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද (24) රැස්වීමට නියමිතව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න