Image

පාරේ ප්‍රශ්නයක් නම් වන්ෂොට් අමතන්න !

පාරේ ප්‍රශ්නයක් නම් වන්ෂොට් අමතන්න !

රට පුරා මහා මාර්ගවල මාර්ගවල ප‍්‍රශ්න ඇත්තේ නම් තම දුරකතනයට අමතා එය දැනුම් දෙන ලෙස මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සදහන් කරයි.

එම වැඩ කටයුතු සිදු කිරීම සදහා තමන් සැදෑ පැහැදී සිටින බවද ඔහු කියා සිටී.

නියෝජ්‍ය ඇමතිවරයෙක්ව සිටි තමනට ජනාධිපති හා අගමැතිගේ මනාපයෙන් රාජ්‍ය ඇමතිවරයෙක් ලෙස උසස් වීමක් ලැබී ඇති බවත් අමාත්‍යවරයා මාධ්‍ය අමතමින් කියා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න