දකුණු කොරියාවේ හන්ගුක් නුවර ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය (පාජු අපේ පන්සල) ඉදිකිරීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ ධූත පිරිසක් එහි පිටත්ව ගොස් තිබේ.
එහි නිර්මාණ කටයුතු සිදු කරන්නේ පාජු අපේ විහාරයේ නිර්මාතෘ ජී වන් නා හිමි හා සම නිර්මාතෘ කුඹුක්කඩවල සුධිර ස්වාමින්වහන්සේලාගේ අනුශාසනා පරිදිය.
අදාවල හෙවෙස්සේ උපතිස්ස නාහිමියන් ප්රමුඛ පිරිසක් කතරගම කිරිවෙහෙර අශ්ඨ පල බෝධින් වහන්සේ නමක් ද රැගෙන දකුණු කොරියාව බලා පිටත්ව ගියහ.
ප්‍රධාන සංවිධායක E-9 විගමණික සීකො ඉන්ටර්නැෂනල් සමුහ ව්‍යාපාරයේ සභාපති /FOUNDATION OF FILM MEDIA CULTURE ENTERTAINMENT ජාත්‍යන්තර සංසදයේ සම නිර්මාතෘ රවින්ද්‍ර ගයනාත්, බේරුවල උප නගරාධිපති විමලසිරි සිල්වා, ගංගා සුදර්ශනි, පොල්ගහවෙල ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රී හා දකුණු කොරියාවේ රැකියාව කරමින් සාර්ථකව ශ්‍රීලංකාව වෙත පැමිණ ශ්‍රී ලංකාවේ රජය නියෝජනය කරන නිලධාරිවරයකු ලෙසත් E-9 විගමණික රැකියා පුහුණුව යටතේ සාර්ථක E-9 RETURN ශ්‍රමිකයකු ලෙස කොරියානු භාෂා ගුරුවරයකු වන රොෂාන් රණවිර ( විදේශ සේවා නියුක්ත කාර්යාංශය) කොරියන් ලංකා අවන්හලේ හා දකුණු කොරියාවේ කිරිකොකා .කොම් වෙබ් අඩවියෙහි නිර්මාතෘ සුදත් කුමාර, මොබයිල් ලංකා සමුහ ව්‍යාපාරයේ නිර්මාතෘ සුජිත් තරංග, පාජු අපේ විහාරයට මුලික දායකත්වය දැක්වු ප්‍රවීන රංගන ශිල්පිනි කාන්චනා මහාවිතාන, පුබුදු ඔටෝ මැෂිනරි ආයතනයේ කනිශ්ක ඉද්දමල්ගොඩ ,ඇමසන් ෆයිනැන්සියල් සමාගමේ ප්‍රධාන විධායක අධ්යක්ෂ ප්‍රභාත් මානවඩු ,ඉපික් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ සභාපති ඉෂාන් ඉෂාර මධුසංඛ, හන්යොන් කාර්මික විද්‍යාලයේ මහාචාර්ය ඩොන් හුන් යුන් , චොන් ඩොන් සුන් සහ ධර්ම දුත කන්ඩායමේ සියලුම සම්බන්ධීකරණ කටයුතු කරණ E-9 විගමණික E-9 කාර්ගො අධිපති සම්පත් සදකැලුම්, දකුණු කොරියාවේ නීති උපදේශක ශානක ප්‍රනාන්දු ඡායාරූපයේ වෙති.
(සටහන | ජේ.මුණසිංහ)