සොබා දහමෙන් ලද දේවලට අමතරව අපි නිර්මාණය කරගත් සියල්ල ම සංස්කෘතිය යැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ පසුගියදා පැවති උත්සව සභාවක් අමතමිනි.
එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ තමාට වුව ද අන්දෙකක් සවි කර නැට්ටක් සවි කළ හොත් හරකකුට වඩා වෙනසක් නොමැති බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
