ආණ්ඩු පක්ෂය, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහි විශ්වාස භංග යෝජනාවට අදාළ විවාදය මග හැරියේ: බංකු බංකු යනුවෙන් පැවසූ කතා, පාස්කු ප්‍රහාරයට ඔහු සම්බන්ධ යැයි මතු වන කරුණු සහ ජවිපෙ මර්දනයට ඔහු දැක්වූ දායකත්වය යනාදි කරුණු සියල්ල මතුවන බැවින් යැයි පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල පැවසී ය
ඔහු මෙම අදහස් පළ කළේ Udaya Gammanpila youtube නාලිකාව ඉදිරිපත් කරන සතියේ විත්ති with udaya වැඩසටහන සමග එක් වෙමිනි.
මතු පළවන්නේ උදය ගම්මන්පිල අදහස් දැක්වූ සම්පූර්ණ වැඩසටහන අන්තර්ගත විඩියෝව යි.
වැඩ සටහන මෙහෙයවනු ලබන්නේ පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ ප්‍රචාරක ලේකම්, අංජන උදාර විසිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
