බෙල්ලන්විල විහාරයේ සිටි වයස අවුරුදු 76ක් පමණ වූ 'මැණිකා' නම් ඇතින්න අද (06) පස්වරුවේ මියගොස් ඇත.
ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරයේ පෙරහැර සඳහා මැණිකා ඇතින්නිය වසර ගණනාවක් පුරා සහභාගී වී තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
