අද (06) දිනයේ තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ පෙනී සිටීමට නොහැකි බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ දන්වා ඇත.
ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස විමල් වීරවංශ ඉල්ලා ඇති අතර ඒ අනුව ලබන ඉරිදා තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණෙන්නැයි දන්වා ඇත.
තංගල්ලේදී මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධියට අදාල යාත්‍රාව සමග අත්අඩංගුවට ගත් බෙලිඅත්තේ සනා නැමැති පුද්ගලයා ගැන සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීමට එලෙස කැඳවා තිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
