කොළඹ පිටකොටුව පළවෙනි හරස්වීදියේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති අතර, ගින්න මේ වන විට පාලනය කර තිබේ.
අදාළ ගොඩනැගිල්ලේ 03 වන මහලේ ඇති වෙළෙඳසැලක අද (20) පස්වරුවේ මෙම ගින්න හටගෙන තිබුණි.
ගින්න නිවීමේ කටයුතු සඳහා ගිනි නිවීමේ රථ 12ක් යෙදවීමට ගිනි නිවීමේ ඒකකය කටයුතු කළේය.
මේ අතර ඇති වූ ගින්න පාලනය කිරීම සඳහා ගුවන් හමුදාව විසින් බෙල් 212 ගුවන් යානයක්ද යෙදවීමට ගුවන් හමුදාව කටයුතු කරනු ලැබීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
