පොදුජන පෙරමුණ පක්ෂයේ ඉතිරි වී සිටින සුළු පිරිසෙන් තවත් කණ්ඩායමක් ඉදිරි දින කිහිපයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කිරීම සඳහා එක්වන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසයි.
පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රීවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කිරීමට ගත් මෙම තීරණය පාක්ෂිකයන් හා රට ගැන සිතා ගත් තීරණයක් බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ “එක්ව ජයගමු” තේමාව යටතේ බම්බලපිටිය ලොරිස් මාවතේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මාධ්‍ය මධ්‍යස්ථානයේ අද (31) පැවති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
