එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධව තවමත් තීරණයක් ගෙන නැති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
ඒ සම්බන්ධයෙන් වන ප පක්ෂයේ තීරණය ඉදිරියේදී ප්‍රකාශ කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මේ බව සඳහන් කර සිටියේ කඩුවෙල වඳුරඹමුල්ල බුරුම විහාරස්ථානයේ පැවති එක්සත් එක්සත් ජනරජ පෙරමුණේ ජන හමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එසේම රාජපක්ෂලාගේ ආශිර්වාදය සමඟ යන කිසිදු අපේක්ෂකයකුට තම සහයෝගය නොදෙන බවද මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
