ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 100ක ණයක් අනුමත කර තිබේ.
එය මෙරට කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින්ගේ ප්‍රයෝජනයට යොදාගැනීමට නියමිතය.
ඒ අනුව ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආයතන හරහා, අපනයන, සංචාරක, තාක්‍ෂණය, කෘෂිකර්මය සහ නිෂ්පාදන අංශයන්හි අඩු සේවා නොලබන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ඩොලර් මිලියන 50 ක ණය මාර්ගයක් ද මෙහිදී විවෘත කෙරෙනු ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
