දිට්වා සුළි කුණාටුවට පෙර සිට ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විටින් විට ආණ්ඩුවට විවිධ යෝජනා ඉදිරිපත් කළේ ය.
ඒ සෑම අවස්ථාවක ම ''අනේ ප්ලීස් අපි කරගන්නම්'' යැයි පැවසූ ආණ්ඩුව සති කිහිපයකට පසු විලිලජ්ජාවක් නැතිව සජිත් කළ යෝජනාව ආණ්ඩුවේ යෝජනාවක් ලෙස ගෙන ක්‍රියාත්මක කළේ ය.
අවසාන වශයෙන් ඊයේ ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට පැමිණ යෝජනා කළ ''සහන පැකේජය'' ද සජිත් ප්‍රේමදාස ගේ යෝජනාවකි.
මතු පළ වන්නේ සජිත් ගේ යෝජනා සහ නොකර සද්ද එම යෝජනා ක්‍රියාත්මක කරන ආණ්ඩුවේ කෙරුවාව සම්බන්ධ වීඩියෝවකි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
