චම්පිකගේ වෙන්ඩ ජනාධිපති හීනයට පරණ ගෝලයා වල කපයි !

චම්පිකගේ වෙන්ඩ ජනාධිපති  හීනයට පරණ ගෝලයා වල කපයි !

බලය අයුතු ලෙස භාවිතය, නිසි කළමනාකාරීත්වයක් නොපෙන්වීම, දාමරිකයෙකු වීම, දේශපාලන අදූරදර්ශී භාවය වැනි කරුණු රැසක් නිසා චම්පික රණවක මන්ත්‍රිවරයා ජනාධිපති ධූරය සදහා නුසුදුස්සෙකු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි .

ඔහු මේ බව සඳහන් කර සිටියේ රූපවාහිනී නාලිකාවක් සමග පැවති දේශපාලන සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක්වෙමිනි.

පාඨලී චම්පික රණවක මන්ත්‍රිවරයා ජනාධිපතිවරණයක් වෙනුවෙන් තරග කිරීමට දක්වන උනන්දුව සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මන්ත්‍රීවරයා කොළඹ දිස්ත්‍රිකයේ වත් පළමුතැනට පැමිණීමට නොහැකි රණවක මන්ත්‍රිවරයා රටේ මුල් තැනට පැමිණීමට උත්සහා දැරීම සාර්ථක කටයුත්තක් නොවන බවද පැවසීය .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න