TIN අංකය යනු ඉපදුනු දිනයේ සිට දරුවකෙුට ලබා දිය යුතු දෙයක් බව දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ජේ.ටි.චන්දන පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය විසින් ඊයේ (09) කොළඹදී පවත්වනු ලැබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින්ය.
දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය මෙහි දී වැඩි දුරටත් පවසා සිටියේ TIN අංකය ලබාගත් පමණින් බදු ගෙවීමේ අවශ්‍යතාවක් නොමැති බවත් හැකි ඉක්මණින් අදාළ අයැදුම්පත් භාරදීමට ක්‍රියාකරන ලෙසත් ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
