ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ ක්‍රියාවලියට අදාළව සැකපිට අත්අඩංගුවට ගනුලැබූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු 06 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ ක්‍රියාවලියට අදාළ විමර්ශනවලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබිණ.
ඒ අනුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ අදාළ සැකකරුවන් ජනවාරි 17 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
