ඉන්දියන් සාගරයේ භූ කම්පනයක්

ඉන්දියන් සාගරයේ භූ කම්පනයක්

ශ්‍රී ලංකාවට ගිණිකොන දිගින් ඉන්දියන් සාගරයේ ගැඹුරු මුහුදේ භූ කම්පනයක් සිදුව තිබෙයි.

එය රික්ටර් මාපකයේ 6.1ක අගයක් ලෙස සටහන්ව තිබෙයි.

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සදහන් කළේ, ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව ය.

අද (නොවැ. 14) දහවල් 12:30ට පමණ මෙම භූ කම්පනය සිදුව තිබේ.

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් මෙම භූ කම්පනය හටගත්ත ද ඉන් ජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නොවන බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න