දැන් පාලක පක්ෂයට ඩිමෙන්ෂියා - පුබුදු ජයගොඩ (වීඩියෝ)

දැන් පාලක පක්ෂයට ඩිමෙන්ෂියා - පුබුදු ජයගොඩ (වීඩියෝ)

මේ මොහොතේ ලංකාවේ පාලක පක්ෂයම ඩිමෙන්ෂියා රෝගයෙන් පෙළන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ Lanka Voice youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

එමෙන් ම මේ අවස්ථාවේ ගේම් ගැසීමට සූදානම් වන පක්ෂ සහ කණ්ඩායම්වල අයට කන රත්වෙන්න පහර දී එළවිය යුතු යැයි ද ඔහු අවධාරණය කළේ ය.

මතු පළ වන්නේ පුබුදු ජයගොඩ Lanka Voice youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි.

සටහන - ජයසිරි අලවත්ත 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න