වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වයට සාපේක්ෂව කිසියම් ව්‍යසායකයකු මුදල් ආයෝජනය කරන්නට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා සුදුසු ම ආයතනය කුමක්ද යන්න Advocata ආයතනයේ ප්‍රධාන විධායක, ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පෙන්වා දෙයි.
ඔහු මෙම පෙනවා දීම කළේ Advocata Plus YouTube නාලිකාව සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී ය.
මතු පළවන්නේ ඔහු ඒ පිලිබඳ කළ පැහැදිලි කිරීම ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
