කිරිපිටි මිල පහළ යනවිට සීනි මිලට වෙනදේ මෙන්න !

කිරිපිටි මිල පහළ යනවිට සීනි මිලට වෙනදේ මෙන්න !

ආනයනික කිරිපිටි මිල සංශෝධනය වන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.

අමාත්‍යවරයා පවසන ආකාරයට ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 200.00 කින් අඩු කර ඇත.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මැයි 15 වනදා සිට ක්‍රියාත්මක වන මෙම සහනය ජනතාවට ලැබෙනු ඇති බවය.

එසේම සීනි ආනයනකරුවන් සමඟ තමන් සාකච්ඡා කළ බවත් එහිදී ඇතිකරගත් එකඟතාව මත ඊට අනුව තවත් මාසයක පමණ කාලයක් ගතවන තුරු සීනි මිලෙහි වෙනසක් සිදුනොවනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න