Image

SPA වැටලීමේ නීත්‍යනුකූල පදනමක් තිබේ ද...? - Ideas front වීඩියෝවක්

SPA වැටලීමේ නීත්‍යනුකූල පදනමක් තිබේ ද...? - Ideas front වීඩියෝවක්

තලවතුගොඩ ප්‍රදේශයේ SPA වැටලීමේ සිද්ධියේ දී මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

මෙබඳු රැකියා සඳහා කාන්තාවන් යොමු වන සමාජ ආර්ථික ප්‍රශ්න රාශියක් පවතින බවත්, ජිවත් විමට සරිලන වැටුපක් නොලැබීම ඒ අතුරින් ප්‍රධාන කරුණක් බවත් විපුල මෙහෙි දී පැහැදිලි කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න