Image

බස් රථයක් ප්‍රපාතයකට; 40කට තුවාලයි

බස් රථයක් ප්‍රපාතයකට; 40කට තුවාලයි

අද අලුයම් කාලයේ දී කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් දියතලාව දුම්රිය පොළ ආසන්නයේදී අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

 WhatsApp Image 2026 06 27 at 7.58.10 AM 6

WhatsApp Image 2026 06 27 at 7.58.10 AM 4

WhatsApp Image 2026 06 27 at 7.58.08 AM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න