රජය විසින් පනවා ඇති ආදායම් බද්ද කැපී ගිය පසු තමන් විසින් බැංකුවට තවත් රුපියල් 2000 ක මුදලක් ගෙවිය යුතු බවට සමස්ත ලංකා වරාය පොදු සහිත සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකාන ගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුව ඇත .
එහිදී ගොරකාන පවසන්නේ තම වැටුප රුපියල් 120,200ක් බවත් එම වැටුපෙන් තමන් ණය හතරක් අරගෙන ඇති බවත් ය.
ආණ්ඩුව විසින් ආදායම් බද්දක් පනවා ඇත්තේ මෙම වැටුපට බවත් ඔහු පෙන්වා දෙයි.
ජවිපෙ මාලිමාව අපේක්ෂකයකු වන ගොරකාන ගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මෙසේ ප්‍රතිචාර දක්වා ඇත.{gallery}tax{/gallery}
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
