බිත්තර ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.
ඒ අද (02) පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ය.
වාර්තා වන ආකාරයට බිත්තර මිල සීග්‍රයෙන් ඉහළ යාම හමුවේ එම මිල පාලනය උදෙසා වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය ලැබී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
