එකතු කළ අගය මත බදු (සංශෝධිත) පනත් කෙටුම්පත තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (09) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි.
එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 82ක් හිමිවූ අතර විරුද්ධව ඡන්ද 41ක් හිමිවිය.
ඊට අනුව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ අදාළ බදු පනත් කෙටුම්පත තෙවන වර කියවීම සංශෝධන සහිතව සම්මත වූ බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
