Image

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ (2026-2027) නව නිලධාරී මණ්ඩලය පත් කෙරේ

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ (2026-2027) නව නිලධාරී මණ්ඩලය පත් කෙරේ

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ 2026/2027 කාලය සඳහා නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත්කර ගැනීමේ නිලවරණය සඳහා නාමයෝජනා ක්‍රියාවලිය අවසන් වීමෙන් පසු නව නිලධාරී මණ්ඩලය සහ කමිටු සාමාජිකයින් නිතරගයෙන් පත් වුණි.

නව නිලධාරින් වැඩභාර ගැනිම සහ වාර්ෂික මහා සභා රැස්වීම 2026 අප්‍රියෙල් 28 වන දින ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්වුණි.

නව විධායක කමිටුව සඳහා නාමයෝජනා 2026 මාර්තු 15 වන දින සිට අප්‍රියෙල් 10 වන දින දහවල් 12 දක්වා පිළිගත් අතර, ඉන් පසුව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කුමාර් ලෝපේස් ට විධිමත් ලෙස භාර දුන්නේ ය. ලැබුණු නාමයෝජනා මත පදනම්ව, කිසිදු තනතුරක් සඳහා තරඟයක් නොමැති වීම හේතුවෙන් මැතිවරණයක් අවශ්‍ය නොවන බව තහවුරු විය.

මතු පළ වන්නේ එම නිලධාරි මණ්ඩලයේ නාම ලේඛනය යි.

නව නිලධාරි මණ්ඩලය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න