ප්‍රතිපත්තියක් නැතුව ණය අරගෙන : ලංකාව ලෝක ආදර්ශයක් වෙලා !

ප්‍රතිපත්තියක් නැතුව ණය අරගෙන : ලංකාව ලෝක ආදර්ශයක් වෙලා !

ණය ගැනීම සහ ඒවා ඵලදායි නොවන ආකාරයට යෙදවීම හමුවේ අත්වෙන ඉරණම සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකාව ගෝලීය අත්දැකීමක නිදර්ශනයක් බවට පත්ව ඇත .

ඒ බව අනාවරණය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර සිටින්නේ ඉහළ ණය ගැනීම් සහ ප්‍රතිපත්තියක් නැති රටවල් වලට ශ්‍රී ලංකාව අනතුරු ඇඟවීමේ සලකුණක් ලෙස සැලකිය හැකි බවය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මේ බව සඳහන් කර ඇත්තේ ඉන්දුනීසියාවේ පැවැති G20 රටවල මුදල් අමාත්‍ය වරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ රැස්වීම අමතමිනි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න