හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 09 දෙනෙක් කොටුව පොලීසිය අද (06) අත්අඩංගුවට ගෙන ඇත .
ඒ ඔවුන් ජනාධිපති මන්දිරය ආසන්නයේ ඔරලෝසු කනුව ළඟට පැමිණ විරෝධතාවයක නිරතව සිටියදීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසන්නේ අත්අඩංගුවටගත් පිරිස අතර හිරුණිකා ප්‍රේ්මචන්ද්‍ර සමඟ කාන්තාවන් 05 දෙනෙක්ද පිරිමි පුද්ගලයින් 04 දෙනෙක්ද සිටින බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
