ඉන්ධන පෝලිමේ සිටි තරුණයෙකුට හමුදා නිලධාරීන් පිරිසක් විසින් අමානුෂික ලෙස පහර දෙන ආකාරයේ වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙයි.
අදාළ වීඩියෝව අනුව හමුදා සෙබළුන් දෙදෙනෙකු විසින් එම තරුණයාගේ දෑත් දෙපසට කර අල්ලාගෙන සිටියදී හමුදා නිලධාරියෙකු විසින් අමානුෂික අන්දමට පා පහරක් එල්ල කරයි.
අදාළ වීඩියෝව සහ ඊට අදාළ සිරස news 1st වාර්තාව පහත දැක්වෙයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
